welcome

ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරීම හා අංක එකේ ගෲප‍යේ Blog අඩවිය වෙත සාදරයෙන් පිළීගන්නවා

සොයන්න

SLWM New Match Systems


▬▬▬▬▬▬▬▬☠☠♜☠☠▬▬▬▬▬▬▬▬
1. Vote Limited Matches

 මෙම මැච් ක්‍රමයේදී වොට් ප්‍රමාණයක් සදහා මැච් එක ක්‍රියාත්මක වේ... මේ සදහා වොට් 50ක හෝ 100 වැනි සීමාවන් තීරණය කර හැකිය... පැය 2ක කාල සීමාව තුළදී පළමුවෙන්ම මෙම සීමාව හඹායන්නා තරඟය ජයග්‍රහණය කරයි... යම් හෙයකින් අදාල කාලසීමාව තුළදී මෙම සීමාව කිසිවෙකුට හෝ හඹායාමට නොහැකි වූයේ නම්.. තරඟය සාමාන්‍ය වොට් මැච් වල නීතියට අනුව කාල සීමාව තුළ අදාල සීමාවට ආසන්නම තරඟකරු ජයග්‍රහණය කරයි.. මෙම මැච් ක්‍රම සදහා මූලිකව බාවිතා කළ හැකි සීමාවන් දෙකක් ලෙස වොට් 50 හා වොට් 100 ඇතුලත් කළ හැකි හෙයින්...
> First 50 Match
> First 100 Match
ලෙස මැච් වර්ග 2ක් නම් කර තිබේ...
▬▬▬▬▬▬▬▬☠☠♜☠☠▬▬▬▬▬▬▬▬

2. Time Limit Matches

 මේ මැච් වලදී.. තරඟ වදින දෙපාර්ශවයට පැය බැගින් ලැබෙනවා... තරඟවදින දෙපාර්ශවයෙන් පළමු පැයේදී එක් පාර්ශවයක් වෝට් හොයන්න ඕනෙ.. අනිත් පාර්ශවයට වෝට් හොයන්න බෑ පැයක් යනකල්ම... පැයක් අවසානයේදී පළමු පාර්ශවය හොයපු වෝට් ප්‍රමාණය දෙවන පාර්ශවයට ලැබෙන පැය තුළදී අභිඹවා ගිය හොත් ජය දෙවන පාර්ශවයට හිමි වේ... පළමු පාර්ශවයේ වෝට් ප්‍රමාණය දෙවන පාර්ශවයට අභිඹවා යාමට නොහැකි වුවහොත් පළමු පාර්ශවයට ජය හිමිවේ... මෙහිදී අදාල පැය අවසානයේදී නව වෝට් ප්‍රශ්ණයක් (වෝට් මැච් 1ක්) හිමිවේ.. දෙවන පාර්ශවය වෝට් හෙවිය යුත්තේ පළමු පාර්ශවය වෝට් හෙවූ වෝට් මැච් 1ට නොවේ අළුත් වෝට් ප්‍රශ්ණයටයි...
මේ මැච් හැදින්වීමට අපි අද පටන් > Hour on Hour Match ලෙස නම්කරනු ලැබේ....

▬▬▬▬▬▬▬▬☠☠♜☠☠▬▬▬▬▬▬▬▬
3. Handicap Elimination Matches 

 මේ මැච් ක්‍රමය තුළ වැඩි වශයෙන් අපි ටැග්ටීම් මැච් වලට බාවිතා කරන්න හැකියාව තියෙනවා... නමුත් 1 on 2 , 1 on 3 විදියටත් මැච් තියන්න පුළුවන්.. මැච් ක්‍රමය ක්‍රියාත්මක වෙන්නෙ මෙහෙමයි.. මේ මැච් ක්‍රමයේදී අපි රෙස්ලින් පිටියේ දකින්න තියෙන හැන්ඩිකැප් මැච් වලට සමානත්වයක් තියෙනවා... රෙස්ලින් පිටියේ වෙන්නෙ ගහගැනීම. නමුත් අපිට මැච් පවත්වන්න වෙන්නෙ වෝට් හරහා ඒ නිසා පොඩි පොඩි වෙනස් කම් තියෙනවා... උදාහරණයක් එක්කම මේක පැහැදිලි කරන්නං... හිතමු මැච් එකක් තියෙනවා... 1 0n 4 Match A vs B & C & D කියලා... Aඑක පැත්තක් B C D එක පැත්තක්... මෙතනදි ගොඩක් මැච් එකට තියෙන කාලය සමාන කොටස්වලට කඩනවා... මෙතනදිනං අපිට පැය එක හමාරකින් මැච් 1 අවසන් කරන්න වෙනවා මොකද “ඒ“ තනියම නිසා... මැච් එක වෙන්නෙ මෙහෙමයි.. පළවෙනියට තරඟ වදින කෙනෙක්ව අනිත් කාණ්ඩයෙන් ගන්නවා.. “ඒ“ සහ “බී“ කියලා හිතමු මුලින්ම තරග කරන්නෙ... එතකොට මුල් පැය බාගයක කාලයක් තුළ “ඒ“ සහ “බී“ අතර වොට් සෙවීම සිද්ද වෙනවා.. මෙතනදි වොට් හොයන්න පුළුවන් “ඒ“ ට සහ “බී“ට විතරයි.. ඒක වැදගත් වෙනවා... නියමිත පැය බාගය ඇතුලත අදාල වෝට් ප්‍රශ්නය හමාර වෙනවා... ඒ වෙන විට අඩුවෙන් වෝට් ලබාගෙන තිබුන කෙනා Eliminate වෙනවා.. මෙතනදි “ඒ“ Eliminate වුනොත් තරගයේ ජය අනිත් පාර්ශවයට ලැබෙනවා... “බී“ Eliminate වුනොත් අනිත් පැය බාගයක කාලය තුළ “ නැවත වෝට් ප්‍රශ්නයක් අළුතින් දානවා.. ඒකෙදි “ඒ“ සහ “සී“ වෝට් හොයනවා කියලා හිතමු.. ඒ පැය බාගය අවසානයේදි අඩුම වෝට් ගන්න කෙනා Eliminate වෙනවා... එතකොට ඔන්න ඕහොමයි මේ මැච් ක්‍රමය ක්‍රියාත්මක වෙන්නෙ.. සෑම Eliminate එකක් අවසානයේදිම අළුත් වෝට් ප්‍රශ්ණයක් (වොට් මැච්) එකක් දැමෙනවා.. ඒ නිසා වොට් හෙවීමේදී ගැටළු ඇති වෙන්නෙ නෑ... ගොඩක් දුරට මේ මැච් ක්‍රම වල පිරිස වැඩි වුනොත් වොට් හොයන කාලය අඩු වෙනවා ඒ නිසා 1 on 4 දක්වා සින්ගල් මැච් පැවැත්වෙන්නෙ.. 2 on 3 දක්වා විතරක් ටැග් ටීම් මැච් පැවැත්වෙන්නෙ.. එතකොට පැය බාගයක් කොටස් වලට මැච් 1 කැඩෙනවා...

- මැච් එක ජයග්‍රහනය සදහා සියළු ප්‍රතිවාදීන් Eliminate කළ යුතුයි...
- ජය ග්‍රහණය ලැබූ විගස තරඟය අවසාන වේ...
- ටැග් තරඟ වලදී මැච් පැවැත්වෙන කාල සීමාව මුලින් තීරණය කර තිබීම තරඟකරුවන්ට පහසුවක් වේ...
- වෝට් ප්‍රශ්ණය සෑම Eliminate වීමකින් අනතුරුව අළුත් වේ...
- වොට් සෙවීම කළ හැක්කේ අදාල මැච් එකට සිටින තරඟකරු පමණි...
 ▬▬▬▬▬▬▬▬☠☠♜☠☠▬▬▬▬▬▬▬▬
4. Vote Gap Matches 

1. Gap 10 Match මේ මැච් වර්ගයේදි පැය 2ක කාල සීමාව තුළ මැච් 1 ක්‍රියාත්මක කෙරෙනවා.. අවසානය වන විටවැඩිම වෝට්ලාභියා සහ අනිත් කෙනා අතර වෝට් පරතරය නැත්නම් ගැප් එක වෝට් 10 හෝ ඊට වැඩි විය යුතුයි... වෝට් 10ක හෝ ඊට වැඩියෙන් ගැප් 1ක් තිබුනෙ නැත්නම් ඒ මැච් එකේ ජයග්‍රහණය ප්‍රතිවාදියාටයි හිමිවෙන්නෙ... සාමාන්‍ය මැච් වලින් ලොකු වෙනසක් තියෙන මැච් වර්ගයක්... හොදට වෝට් හොයන්න පුළුවන් දෙන්නෙක් අතර තියන්න පුළුවන් හොදම මැච් වර්ගයක් මේක... වෝට් ගැප් 1 වෙනුවෙන් ප්ලේ කරන්න වෙන්නෙ මැච් 1...

2. Gap 25 Match මේ මැච් වර්ගයේදී වෝට් ගැප් එක නැත්නම් පරතරය 20කට වැඩි විය යුතුයි... වෝට් පරතරය 20ට වඩා අඩු වුනොත් මැච් ප්‍රතිවාදියා ජයගන්නවා...
▬▬▬▬▬▬▬▬☠☠♜☠☠▬▬▬▬▬▬▬▬