SLWM එකේ වැඩිම වොට් ප්‍රමාණයක් ලබා ගත් වාර්තාව Time's Up PPV එකේ වොට් 206ක් ගෙන බිහිකල කර්ට් ඈන්ගල් අබිභවා යමින් අද දින ස්මැක්ඩව්නි හි පැවැත්වුන රැන්ඩෙල් කීත් ඔර්ටන් vs ලන්කන් මයික් මිසානින් තරගයේ වොට් 231ක් ලබා ගත් ලන්කන් මයික් මිසානින් ගෘපයේ වැඩිම වොට් ලබාගත් වාර්තාවේ හිමිකරැ විය .... මොහු ගෘපයේ චෙයාමන් වන අතර ගෘපයේ ක්‍රියා කාරී ක්‍රීඩකයක් හා ගෘපය මැනවින් පාලනය කරනු ලබන ප්‍රභල ක්‍රීඩකයෙකි .... ඉදරියටත් ඔහුගේ තරග වලට සුභ පතන අතර ගෘපය තව තවත් ඉදිරියට ගෙන යාම සදහා ඔහුට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරමු ............
SLWM Super Hero | One & Only කර්ට් ඈන්ගල්
ගෘපයේ හිටපු SLWM Champ Camp Director Of Operation වන කර්ට් ඈන්ගල් ගෘපයේ තරග වලින් වසරක කාලයක් නිමාවීමත් සමග සමුගත්තේය .... කර්ට් ගෘපයේ ඉදිරියට Chief Operating Officer ලෙස ක්‍රියාකරන අතර හිටපු ජෝන් සීනේෂන් Director of Operation තනතුරට පත්විය .... කර්ට්ගේ ටයිටල් එක ගෘපයෙන් නැවත බාරගත් අතර එය සදහා රෙස්ල්මේනියා එකේදී තරගයක් පවත්වා නව තරග කරැවකුට එය බාරදෙනු ලැබේ .... කර්ට් වසරක කාලයක් තුල කල සේවය අගය කිරීමක් ලෙස ජෝන් සීනේෂන් සිය කැමැත්තෙන් ඔහුගේ තණතුර කර්ට්ට බාර දෙනු ලැබීය ... කර්ට්ගේ තරග නැති වුනත් ඔහුගේ නිර්මානාත්මක අදහස් හා සේවය ගෘපයට ඉදිරියට ලැබෙන අතර අප ඔහුට ඉදරි කටයුතු සාර්ථක වේවා කියා එක සිතින් ප්‍රාර්ථනා කරනවා ........
SLWM_Chairmen
Wwe result (raw)
Monday Night Raw Results
2014/03/24
1. Christian defeated Alberto, Dolph &
Sheamus to become #1 Contender for the IC
Title
2. Sincara def. Damien Sandow
3. Los matadores def. Team Rybaxel
4. Cody rhodes def. Fandango
5. Big show def. Titus O'neil
6. Luke Harper vs. John cena - No result
7. Naomi def. A.j lee
8. The Shield def. The Real Americans
Subscribe to:
Posts (Atom)

