welcome

ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරීම හා අංක එකේ ගෲප‍යේ Blog අඩවිය වෙත සාදරයෙන් පිළීගන්නවා

සොයන්න

SLWM

                       අපි මෙ බ්ලොග් එකෙන් අපෙ ගෘපයෙ සියලුම විස්තර ඔබ වෙතට ගෙන එනු ලබයි.අප ගෲපයෙ ඉදිරි කටයුතු සදහා මෙය වැදගත් වේයැයි මම සිතමි.මෙ බ්ලොග් එක සැදිමට මාහට උදව් කර  Ravinda Wijethilake මා වෙතින් ස්තුතිය පුදකරන අතර අප ගෲපය වෙනුවෙන් අනාගතයෙදි ඔහුට උපකාර කිරිමට සිටිමු.!!