welcome

ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරීම හා අංක එකේ ගෲප‍යේ Blog අඩවිය වෙත සාදරයෙන් පිළීගන්නවා

සොයන්න

ලන්කන් මයික් මිසානින්ගේ සුපිරි නව තරග වාර්තාව


SLWM එකේ වැඩිම වොට් ප්‍රමාණයක් ලබා ගත් වාර්තාව Time's Up PPV එකේ වොට් 206ක් ගෙන බිහිකල කර්ට් ඈන්ගල් අබිභවා යමින් අද දින ස්මැක්ඩව්නි හි පැවැත්වුන රැන්ඩෙල් කීත් ඔර්ටන් vs ලන්කන් මයික් මිසානින් තරගයේ වොට් 231ක් ලබා ගත් ලන්කන් මයික් මිසානින් ගෘපයේ වැඩිම වොට් ලබාගත් වාර්තාවේ හිමිකරැ විය .... මොහු ගෘපයේ චෙයාමන් වන අතර ගෘපයේ ක්‍රියා කාරී ක්‍රීඩකයක් හා ගෘපය මැනවින් පාලනය කරනු ලබන ප්‍රභල ක්‍රීඩකයෙකි .... ඉදරියටත් ඔහුගේ තරග වලට සුභ පතන අතර ගෘපය තව තවත් ඉදිරියට ගෙන යාම සදහා ඔහුට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරමු ............

No comments:

Post a Comment

Comment එකක් දාමු!