Road To SLWM Wrestle Mania I
ශ්‍රී ලාංකික ගෘප අතරින් රෙස්ල්මේනියා එකකදී සාර්තකවම පැවැත්වීමට බලාපොරොත්තු වීමට අපි විසින් වෙර දරන්නෙමු .... මෙහිදි තරග වලදී අති දැවැන්ත වොට් සංඛ්‍යාවක් එකතු වන අතරද වැඩිපුරම තරගකාරී තරගද නැරඔීමට වොට් කිරීමට ඔබටත් එකතු වීමට හැකියාව ඇත .... ගෘපයේ ප්‍රධාන ටයිටල්ස් තුනට සටන දැනටමත් තහවුරැ කර ඇති අතර Heavyweight Championship එක අතැතිව ජෝන් සීනේෂන් සමගින් ප්‍රතිවාදියා ලෙස ආදරණීය ගෝල්ඩස්ට්ද SLWM Championship අතැතිව කර්ට් ඈන්ගල් සමගින් ප්‍රභල ප්‍රතිවාදියකු සහ SLWM Championship වැඩිම දින ගනනක ටයිටල් රේගන් එක ඇති ලන්කන් මයිස් මිස් ද වේ ... SLWM Divas Title එක අතැතිව ගෘපයේ ඩීවා රේගන් එකේ ඇති වැඩිම රෙකෝඩ් එක ඇතැතිව ඒජේ ලී සමගින් ගෘපය අඑතින් එකතුවූ පෙරලිකාර මිකී ජේම්ස් සමගින් වේ .... මේ තරග තුන Wrestle Mania I හි දැඩි තරගකාරී තරග වන අතර මේ තරග පිලිඔද ක්‍රීඩකයින් හා ලෝලීන්ගේ දැඩි අවධානයට මේ වෙනවිටත් ලක් වී හමාරය ......
Subscribe to:
Post Comments (Atom)

අනිවා සුපිරි මැච් ටිකක් තියෙනවා මේ පාරත්
ReplyDelete- කර්ට්