welcome

ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරීම හා අංක එකේ ගෲප‍යේ Blog අඩවිය වෙත සාදරයෙන් පිළීගන්නවා

සොයන්න

SLWM PPV (TIMES UP)

ඔන්න ඉතින් SLWM අපේ ගෘප් එකෙ තවත් PPV එකක් හෙට ඒ කියන්නේ 2014/03/15 පැවැත්වෙනවා.අලුත් මැච් SYSTEM ‍යොදාගෙන මේ පාර EVENT HOST බාරව කටයුතු කරන කර්ට් ඇන්ගල් කටයුතු කරමින් පවතිනවා.අලුත් ටයිටල් 3ක් මේ පාර PPV එකේදි එලිදක්වනවා

1)UNEXPECTABLE TITLE
2)KNOKOUT TITLE (DIVAS)
3)TNA WHC

ඉහත සදහන් ටයිටල් 3 ම හෙට එලිදක්වනවා අලුත් ජයග්‍රකයින් සමග මම හෙට කථා කරන්න බලපොරොත්තු වෙනවා

                   ජෝන් මොරිසන්

6 comments:

  1. plzzz yaluwane comment

    ReplyDelete
  2. Chairmen Of SLWM
    Nice Work Kolla Keep it up

    #Lankan Mike Mizanin

    ReplyDelete
  3. Fasta Moriya Super
    Kurt SL

    ReplyDelete
  4. රෝමන් රෙයින්ග්ස් එස්.එල්March 14, 2014 at 9:58 AM

    Supiri mcn hodata kragena yaman mekaa (Y)

    ReplyDelete
  5. එල මචන් ඈ ස්ටින්ග් වෙනුවට ශේමස්
    …කොන්ග්‍රැට්ස් ඕල්

    ReplyDelete

Comment එකක් දාමු!