welcome

ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරීම හා අංක එකේ ගෲප‍යේ Blog අඩවිය වෙත සාදරයෙන් පිළීගන්නවා

සොයන්න

JEFF HARDY NEW NEWS

SEE IT
මේ බලන්නකො වැඩක් T.N.A ROOSTER LIST එකේ ජෙෆ් හාර්ඩි & විලොව් දෙන්නම ඉන්නවා ජෙෆ් හාර්ඩි කියන්නෙ විලොව් නම් ඇයි මේ දෙන්නවම රූස්ටර් ලිස්ට් එකෙ තියෙන්නෙ ජෙෆ් හාර්ඩිව අයින් කරන්න තිබ්බනේ තවත් ප්‍රශ්නයක් මේක

1 comment:

  1. http://www.impactwrestling.com/roster/Wrestler-Roster?m මෙකෙන් බලන්නකෝ අරක වැරදියි

    ReplyDelete

Comment එකක් දාමු!