welcome

ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරීම හා අංක එකේ ගෲප‍යේ Blog අඩවිය වෙත සාදරයෙන් පිළීගන්නවා

සොයන්න

SLWM Super Hero | One & Only කර්ට් ඈන්ගල්


ගෘපයේ හිටපු SLWM Champ Camp Director Of Operation වන කර්ට් ඈන්ගල් ගෘපයේ තරග වලින් වසරක කාලයක් නිමාවීමත් සමග සමුගත්තේය .... කර්ට් ගෘපයේ ඉදිරියට Chief Operating Officer ලෙස ක්‍රියාකරන අතර හිටපු ජෝන් සීනේෂන් Director of Operation තනතුරට පත්විය .... කර්ට්ගේ ටයිටල් එක ගෘපයෙන් නැවත බාරගත් අතර එය සදහා රෙස්ල්මේනියා එකේදී තරගයක් පවත්වා නව තරග කරැවකුට එය බාරදෙනු ලැබේ .... කර්ට් වසරක කාලයක් තුල කල සේවය අගය කිරීමක් ලෙස ජෝන් සීනේෂන් සිය කැමැත්තෙන් ඔහුගේ තණතුර කර්ට්ට බාර දෙනු ලැබීය ... කර්ට්ගේ තරග නැති වුනත් ඔහුගේ නිර්මානාත්මක අදහස් හා සේවය ගෘපයට ඉදිරියට ලැබෙන අතර අප ඔහුට ඉදරි කටයුතු සාර්ථක වේවා කියා එක සිතින් ප්‍රාර්ථනා කරනවා ........
SLWM_Chairmen

1 comment:

  1. තව ටික කාලයක් ඉන්න කියලා බල කරපු අයගේ ඉල්ලීම්වලට දෙන අවසන් අවස්ථාව වෙනුවෙන් තව ටික කාලයක් යනතුරු මැච් වලින් විශ්‍රාම ගැනීම කල් දැම්මා
    - කර්ට් ඈන්ගල් එස් එල්

    ReplyDelete

Comment එකක් දාමු!